පැරා-ඇල්පයින් ස්කීං ලෝක ශූරතාවලිය Taiki Moriiට


තරඟාවලිය ස්පාඤ්ඤයේදී පැවැත්වුණි.

.

පැරා-ඇල්පයින් ස්කීං ලෝක ශූරතාවලිය ඊයේ(23) ස්පාඤ්ඤයේදී පැවැත්වුණි.

එහිදී බීජිං පැරාලිම්පික් ලෝකඩ පදක්කම්ලාභී Taiki Morii තත්පර 56.98ක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගත්තේය.

බීජිං පැරා ඔලිම්පික් නියෝජිත ටකේෂි සුසුකිට හිමිවූයේ අටවැනි ස්ථානයයි.

 

151 Views

Comments