හොර රහසේ කාන්තාවන් රූගත කල ගුරුවරයෙක් පොලිස් දැලේ


ඔහු නගානෝ හි ප්‍රාථමික පාසලක සේවය කරන ගුරුවරයෙකි.

.

ඉබරාකි ප්‍රාන්ත පොලිසියේ කමිසු පොලිස් ස්ථානය විසින් චිබා ප්‍රාන්තයේ කිසරසු නගරයේ 36 හැවිරිදි පිරිමි ගුරුවරයෙකු අත්අඩංගුවට ගනු ලැබීය.  

අදාල සැකකරු චිබා ප්‍රාන්තයේ ටොකුෂිමා හි කාන්තාවන් තිදෙනෙකු ඇඳුම් මාරු කරන ආකාරය රූගත කිරීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මේ හේතුවෙන් නගානෝ හි ප්‍රාථමික පාසලක සේවය කරන මොහුව සේවයෙන්ද පහ කර ඇත.

  

116 Views

Comments