ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 307කි.

.

ජපානයෙන් ඊයේ(24) නව කොරෝනා රෝගීන් 81,535ක් වාර්තා වූ අතර එය පෙරේදාට(23) වඩා 48,964කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 7,306ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 36ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 307කි.

 

151 Views

Comments