Downtown Tokyo ඇතුළු නැගෙනහිර ජපානයට බ්‍රහස්පතින්දා සවස් වරුව වන විට දැඩි හිම පතන සිදුවිය හැකි යැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මෙම දෙපාර්තමේන්තුවට අනුව අඩු වායු ගෝලීය පීඩනයක් මධ්‍යම ජපානයේ pacific වෙරල තීරය දිගේ පැතිර යාම හේතුවෙන් මෙම අධික හිම පතන සිදුවී ඇත. එම හේතුවෙන් මේ වන විට ජපානයේ කඳුකර ප්‍රදේශ මම දැඩි හිම පතනය ට භාජන වී අවසානය.
පැය 24ක කාලයක් ඇතුළත Yamanashi ප්‍රාන්තයේ 30 cm තරම් ප්‍රමාණයක හිම පතනයක් සිදුවිය හැකි බව ඔවුන් තවදුරටත් නිවේදනය කර ඇති අතර පවතින තත්ත්වය පිළිබඳව ජනතාවට වචනයෙන් අවධානයෙන් පසුවන ලෙසද නිවේදනය කර තිබේ.