ඉඩම්, යටිතල පහසුකම්, ප්‍රවාහන හා සංචාරක අමාත්‍යාංශයට අනුව, අධික හිම පතනය හේතුවෙන් ඊයේ(24)සවස 3:00 වන විට මාර්ග 15 ක් සහ අධිවේගී මාර්ග කොටස් 130 ක් ප්‍රධාන වශයෙන් වසා දමන ලදී.
මේ අතර ගුවන් සේවාවලට ද බලපෑම් එල්ල වී තිබේ.
ඒ අනුව අද(25) නිපොන් එයාර්වේස් ගුවන් ගමන් 85ක් සහ ජපන් එයාර්ලයින්ස් ගුවන් ගමන් 148ක් අවලංගු කිරීමට තීරණය කර ඇත.