ව්‍යාජ ලිපි ලේඛන සකස් කළ රක්ෂණ නියෝජිතයෙක් පොලිස් දැලේ


ඔහු "Brûlée" රක්ෂණ නියෝජිතායතනයේ නිලධාරියෙකි.

.

Osaka ප්‍රාන්ත පොලිසිය විසින් Osaka නගරයේ Kita Ward හි "Brûlée" රක්ෂණ නියෝජිතායතනයේ නියෝජිත Junya Suzuki ව්‍යාජ ලේඛන භාවිතා කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.  

මොහු මහජන ආධාර ලබමින් සිටි 70 වැනි වියේ පසුවූ පුද්ගලයෙකු තමා සමඟ ජීවත් වූ බව පවසමින් වෛද්‍යවරුන් විසින් සකස් කරන ලද මරණ පරීක්‍ෂණ වාර්තා ලබාගෙන වංචනික ලෙස රක්ෂණ මුදල් ලබාගැනීමට කටයුතු කර ඇත.

 

114 Views

Comments