මිටකා දුම්රිය ස්ථානයේ විදුලිය විසන්ධි වේ


මේ හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු අත්හිටුවන ලදී.

.

ඊයේ(24) රාත්‍රියේ ජේආර් චුඕ සහ සෝබු ලයින් අතර මිටකා දුම්රිය ස්ථානයේ විදුලිය විසන්ධි විය.

මේ හේතුවෙන් නකානෝ සහ මිටකා දුම්රිය ස්ථාන අතර ගමනාගමනය දවස පුරා අත්හිටුවනු ලැබීය.  

කෙසේවෙතත් අද(25) නැවත ධාවන කටයුතු ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.

 

122 Views

Comments