අධික හිමපතනයෙන් වාහන රැසක් මාර්ගවල සිරවේ


Mie ප්‍රාන්තයේ කොමෝනෝ නගරයේ ෂින්-මේෂින් අධිවේගී මාර්ගයේ මෙසේ වාහන රැසක් සිරවිය.

.

අධික හිම පතනය හේතුවෙන් ඊයේ(25) සවස 5:41 වනවිට ට්‍රක් රථ ඇතුළු වාහන පෙළක් Mie ප්‍රාන්තයේ කොමෝනෝ නගරයේ ෂින්-මේෂින් අධිවේගී මාර්ගයේ සිරවිය.

ඊයේ ප්‍රධාන වශයෙන් බටහිර ජපානයට හිම පතනය විය.  

හිම ඉවත් කිරීමට යාමෙන් වයෝවෘද්ධ පුද්ගලයින් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මිය ගිය අතර ෂිගා සහ Mie ප්‍රාන්ත අතර මායිමේ ෂින්-මෙයිෂින් අධිවේගී මාර්ගයේ බොහෝ මෝටර් රථ හිමෙහි සිරවිය.

124 Views

Comments