දෙමව්පියන් ඝාතනය කල පුත්‍රයා අත්අඩංගුවට


පසුගිය දෙසැම්බර් මාසයේදී මෙම ඝාතනය සිදුකර තිබුණි.

.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී කනගාවා ප්‍රාන්තයේ හිරට්සුකා ප්‍රදේශයේ නිවසක තිබී වයස අවුරුදු 70 ක යුවලකගේ මළ සිරුරු සොයා ගන්නා ලදී.  

මෙම ඝාතනය සම්බන්ධයෙන් Shintani නම් එම යුවලගේ පුත්‍රයා අත්අඩංගුවට ගන්නා ලදී.

සිද්ධියට පෙර මෙම යුවළ Shinya ගේ ප්‍රචණ්ඩත්වය පිළිබඳව Hiratsuka පොලිස් ස්ථානයට පැමිණිලි කළ බවද වාර්තා වේ.

108 Views

Comments