අධික හිම පතනයෙන් 5ක් මරුට


ඔයිටා ප්‍රාන්තයෙන් එක් මරණයක් වාර්තා වේ.

.

ඊයේ(25) පස්වරු 3.00 ට ඇති වූ අධික හිම පතනය හේතුවෙන්  ඔයිටා ප්‍රාන්තයෙන් එක් මරණයක් සහ නීගාටා ප්‍රාන්තයෙන් මරණ දෙකක් සිදුවූ බව නියෝජ්‍ය ප්‍රධාන කැබිනට් ලේකම් යොෂිහිකෝ ඉසොසාකි මාධ්‍ය හමුවකදී පැවසීය. 

මීට අමතරව ඔකායාමා ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙකුට හෘදයාබාධ ඇති වී මියගිය බව ද මෙහිදී අනාවරණය විය.  

හිම ඉවත් කිරීමේ කාර්යයක් අතරතුර මොවුන් මෙසේ මියගොස් ඇත.

 

120 Views

Comments