ඉෂිකාවා ප්‍රාන්තයට හදිසි ජල කප්පාදුවක්


ජල නල පුපුරා යාම හේතුවෙන් මෙසේ ජල කප්පාදුවක් සිදුකරන ලදී.

.

අද(27) පෙ.ව. 7:00 වන විට ඉෂිකාවා ප්‍රාන්තයේ  කහෝකු සහ වජිමා ඇතුළු ප්‍රධාන වශයෙන් නෝටෝ ප්‍රදේශයේ නගර හතරක අවම වශයෙන් නිවාස 6,300ක් සඳහා ජල කප්පාදුවක් සිදුවිය.

ඒ අනුව නගරයේ ප්‍රජා මධ්‍යස්ථානයක් ඇතුළුව ස්ථාන තුනක පානීය ජලය බෙදා හැරීම සිදු කරන ලදී. 

Niigata ප්‍රාන්තයේ Sado City හි ජල නල පුපුරා යාම හේතුවෙන් මෙසේ ජල කප්පාදුවක් සිදුකරන ලදී.

128 Views

Comments