පාසල් දැරියක් ඝාතනය කල අයෙකුට යෙන් මිලියනයක 1.65ක වන්දියක් ගෙවීමට නියෝග


2015 දී 17 හැවිරිදි උසස් පාසල් දැරියක් ඝාතනයට ලක්විය.

.

2015 දී තෝකියෝ හි එඩෝගාවා වොඩ්හිදී 17 හැවිරිදි උසස් පාසල් දැරියක් ඝාතනයට ලක්විය.

තෝකියෝ දිස්ත්‍රික් උසාවිය අද(27) ඊට අදාල නඩුවේ තීන්දුවක් ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් Okaguchi නම් පුද්ගලයාට යෙන් මිලියන 1.65ක වන්දියක් මියගිය දැරියගේ දෙමව්පියන්ට ගෙවන ලෙස විනිසුරු නියෝග කළේය.

 

84 Views

Comments