අෂිකාගා උද්‍යානය සරසන විස්ටීරියා


මල් දැකීමට හොඳම කාලය මෙම මස අවසානය දක්වා වේ.

.

ටොචිගි ප්‍රාන්තයේ අෂිකාගා නගරයේ අෂිකාගා මල් උද්‍යානයේ විස්ටීරියා මල් පිපී ඇත.  

වසර 160ක් පමණ පැරණි ගස් දෙකක  මල් පොහොට්ටු 160,000ක් පමණ දක්නට ලැබේ.

මෙම වසරේ මල් වෙනදාට වඩා දින 10 කට පමණ පෙර පිපී ඇති අතර ඒවා දැකීමට හොඳම කාලය මෙම මස අවසානය දක්වා වේ.

121 Views

Comments