ටයර් මිළ ඉහළට


ටොයෝ ටයර් සමාගම මේ බව අද(27) නිවේදනය කළේය. 

.

දේශීය වෙළෙඳපොළේ ටයර්වල මිල ඉහළ දමන බව ටොයෝ ටයර් සමාගම අද(27) නිවේදනය කළේය.  

ටොයෝ ටයර් සහ නිටෝ ටයර් යන සන්නාම දෙකම මේ වසරේ අප්‍රේල් මාසයේ සිට 8% දක්වා මිල වැඩි කිරීමට නියමිතයි.

අමුද්‍රව්‍ය සහ බලශක්ති මිල අඛණ්ඩව ඉහළ යෑම මෙයට හේතුවයි.

මේ හේතුවෙන් ආයතනික ප්‍රයත්නයන් තුළින් පමණක් පිරිවැය වැඩිවීම අවශෝෂණය කරගත නොහැකි බව සමාගම පැහැදිලි කරයි.

කෙසේවෙතත් මෙය 2022 ජනවාරි මාසයෙන් පසුව සිදු වූ තුන්වන මිල වැඩිවීමයි.

84 Views

Comments