මහාචාර්යවරයාට පිහි ප්‍රහාරයක් එල්ල කල සැකකරුගේ ඡායාරූපයක් එළියට


මහාචාර්ය ෂින්ජි මියදායිට පසුගිය නොවැම්බර් මාසයේදී පිහි ප්‍රහාරයක් එල්ල විය.

.

තෝකියෝ මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයේ 63 හැවිරිදි මහාචාර්ය ෂින්ජි මියදායිට පසුගිය නොවැම්බර් මාසයේදී පිහි ප්‍රහාරයක් එල්ල විය.

මෙහිදී ආරක්ෂිත කැමරාවලට හසුවූ සැකකරුගේ  නවතම ඡායාරූපයක් මාධ්‍යයට නිකුත් වී තිබේ.  

මෙම පුද්ගලයා හඳුනාගෙන නොමැති අතර ඒ සඳහා පොලිසිය විසින් ජනතාවගෙන් උපකාර ඉල්ලා සිටියි.

සිද්ධිය වූ ස්ථානයේ සිට කිලෝමීටර් 3 ක් පමණ දුරින් සිදුවීමට පැය 4 කට පමණ පෙර Sagamihara නගරයේ Chuo Wardහි Miyashita Honcho හි ආරක්ෂක කැමරාවක මෙම ඡායාරූපය සටහන් වී ඇත.

 

115 Views

Comments