95 වැනි උසස් පාසල් බේස්බෝල් තරගාවලියට සහභාගී වන පාසල් නිවේදනය කෙරේ


අදාල තේරීම් කටයුතු අද(27) පැවැත්විණි. 

.

95 වැනි උසස් පාසල් බේස්බෝල් තරගාවලියට සහභාගි වන්නේ කුමන පාසල්ද යන්න තීරණය කිරීම සඳහා තේරීම් කටයුතු අද(27) පැවැත්විණි.  

මෙය අනුස්මරණ තරගාවලියක් බැවින් සහභාගී වන පාසල් සංඛ්‍යාව 36ක් වන අතර එය පෙර වසරට වඩා 4ක වැඩිවීමකි.  

ඒ අනුව ඔසාකා ටොයින්, සෙන්ඩායි ඉකුයි සහ කොර්යෝ යන පාසල් මේ සඳහා තේරී පත් විය.  

 

184 Views

Comments