තෝකියෝ හි වයඹ දෙසින් පිහිටි කනිෂ්ඨ උසස් පාසලක 60 හැවිරිදි විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Hirokazu Tanaka නම් අදාල පුද්ගලයා පසුගිය නොවැම්බරයේ Niigata ප්‍රාන්තයේ හෝටලයකදී එවකට 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර තිබේ.
කෙසේවෙතත් දැරිය විදුහල්පතිවරයාගේ පාසලේ ශිෂ්‍යාවක් නොවන බව වාර්තා වන අතර විදුහල්පතිවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.