මාරක රිය අනතුර


ට්‍රේලරයක් සහ මෝටර් රථ 2ක් එකිනෙක ගැටී ඇත.

.

අද(27) පෙරවරු 7.55 ට පමණ සයිටමා ප්‍රාන්තයේ කිටමොටෝ නගරයේ මියුචි හි දී විශාල ට්‍රේලරයක් මගී මෝටර් රථ දෙකක ගැටී පාරෙන් ඉවතට පැන පෞද්ගලික නිවසකට කඩා වැදී ඇත.  

ප්‍රාන්ත පොලිසියේ කොනොසු පොලිස් ස්ථානයට අනුව මගී මෝටර් රථයේ ගමන් කළ පිරිමින් සහ කාන්තාවන් තිදෙනෙකු රෝහල් ගතකර ඇත.  

පෞද්ගලික නිවසේ පදිංචිකරුවන්ට තුවාල සිදුවී නොමැත.

ට්‍රේලරයේ රියදුරුට රථයේ වේගය පාලනය කරගත නොහැකිව අනතුර සිදුවී ඇත.

113 Views

Comments