ජපානයට සංචාරකයින් පැමිණීම ඉහළට


එය පෙර වසරේ සංඛ්‍යාව මෙන් 11.9 ගුණයක් පමණ වේ. 

.

2022 දී ජපානයට ඇතුළු වූ විදේශිකයන් සංඛ්‍යාව 4,198,046 ක් බව ආගමන සේවා නියෝජිතායතනය ඊයේ(27) නිවේදනය කළේය.

එය පෙර වසරේ සංඛ්‍යාව මෙන් 11.9 ගුණයක් පමණ වේ.  

කොරෝනා වයිරසයට එරෙහිව දේශසීමා පියවර ලිහිල් කිරීම හේතුවෙන් මෙසේ සංචාරකයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.

රට හැර යන ජපන් ජාතිකයින් සංඛ්‍යාව මිලියන 2.77 ක් පමණ වන අතර එය පෙර වසරට වඩා 5.4 ගුණයක් පමණ වේ.

211 Views

Comments