අධික හිම පතනය ඉදිරියටත්


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  මේ පිළිබඳ තොරතුරු නිකුත් කර ඇත.

.

Toyama ප්‍රාදේශීය කාලගුණ නිරීක්ෂණාගාරය නිවේදනය කළේ ඊයේ(28) රාත්‍රී 11:30 සිට පැය තුනක කාලයක් Uozu හි සෙන්ටිමීටර 20 ක හිම පතනයක් නිරීක්ෂණය කළ බවයි.  

මේ අතර ජපානයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  සැලකිය යුතු අධික හිම පතනයක් පිළිබඳ තොරතුරු නිකුත් කර ඇති අතර ප්‍රවේසම් විය යුතු බව ද ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම වාහන ගමනාගමනයට බාධා ඇතිවීමේ අවදානම ද වැඩි වෙමින් පවතී.

99 Views

Comments