යොකොහාමාහි නිවසක් කොල්ල කයි


90 හැවිරිදි කතක් නිවසේ තනිව ජීවත් වී ඇත.

.

ඊයේ(28) අලුයම 5:00 ට පමණ යොකොහාමාහි සකේ වෝඩ් හි නිවසක් කොල්ලකෑමකට ලක්ව තිබේ.

90 හැවිරිදි කතක් මෙම නිවසේ තනිව ජීවත් වූ අතර මුදලින් යෙන් 50,000 ක් සහ රක්ෂණ ඔප්පු දෙකක් අඩංගු ගිනි ආරක්ෂණ සේප්පුවක් කොල්ලකරුවන් සොරකම් කර පලාගොස් ඇත.  

මෙම කොල්ලය කැන්ටෝ ප්‍රදේශයේ සහ වෙනත් ප්‍රදේශවල එකින් එක සිදුවෙමින් පවතින මංකොල්ලකෑම්වලට සමානදැයි ප්‍රාන්ත පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

 

145 Views

Comments