මෝටර් රථයක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට


මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

.

ඊයේ(29) පෙරවරු 11.20 ට පමණ සයිටමා ප්‍රාන්තයේ ඉරුමා නගරයේ ටකකුරා හිදී 75 හැවිරිදි පුද්ගලයෙකු මෝටර් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෝටර් රථය පැදවූ 48 හැවිරිදි පුද්ගලයෙකු Sayama පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන පරිදි ජීවිතක්ෂයට පත්වු පුද්ගලයා ඔහුගේ මවගේ නිවසේ වල් නෙලීමට උදව් කරමින් සිට ඇත.

114 Views

Comments