මෝටර් රථ අලෙවියෙන් ප්‍රමුඛ ස්ථානය Toyota සමාගමට


ඔවුන් මෙය හිමිකරගත්තේ අඛණ්ඩව තෙවැනි වරටයි.

.

2022 දී Toyota සමාගමේ ගෝලීය නව මෝටර් රථ අලෙවිය ඒකක මිලියන 10.48 ක් වූ අතර එය පෙර වසරට වඩා 0.1% කින් අඩු විය.  

කෙසේවෙතත් ඔවුන් ජර්මනියේ Volkswagen සමූහය (VW) අභිබවා යමින් අඛණ්ඩව තෙවැනි වරටත් මෝටර් රථ අලෙවියෙන් ලොව ඉහළම ස්ථානය ලබාගත්හ.

අර්ධ සන්නායක හිඟය හේතුවෙන් සිදුවූ නිෂ්පාදන කප්පාදුව සහ චීනයේ ෂැංහයි හි අගුලු දැමීම හේතුවෙන් කර්මාන්තශාලා වසා දැමීමෙන් Volkswagen සමූහය චීනයේ සහ බටහිර යුරෝපයේ විකුණුම් පහත වැටුණි.

178 Views

Comments