පාරට කුණු දැමූ වෛද්‍යවරයාට වැඩ වරදී


ඔහු සහ ඔහුගේ බිරිඳ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

.

පසුගිය 28 වෙනි දින ඔකායාමා ප්‍රාන්ත පොලිසියේ ඔකායාමා-නිෂි පොලිස් ස්ථානය විසින් ඔකායාමා නගරයේ නාකා වෝඩ්හි වෛද්‍යවරයෙකු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නීතිවිරෝධී ලෙස හිස් IV ඇසුරුම් සහ අනෙකුත් අපද්‍රව්‍ය මහාමාර්ගයට දැමීම සම්බන්ධයෙනුයි.

අදාල වෛද්‍යවරයා එම චෝදනා පිළිගෙන ඇති අතර ඔහුගේ බිරිඳ චෝදනාවලින් කොටසක් ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ අදාල ද්‍රව්‍ය කාර්මික අපද්‍රව්‍ය බව දැන නොසිටි බවයි.

 

165 Views

Comments