අධිවේගී මාර්ගයේදී බස් රථයක් අනතුරට ලක්වේ


අනතුරෙන් පුද්ගලයන් නව දෙනකු තුවාල ලබා ඇත.

.

අද(31) අලුයම 12:25 ට පමණ Yamagata ප්‍රාන්තයේ Yonezawa නගරයේ Kuwayama හි Tohoku Chuo අධිවේගී මාර්ගයේ Yonezawa Hachimanbara අන්තර් හුවමාරුවේ බෑවුමේදී විශාල බස් රථයක් මධ්‍ය තීරුවේ ආරක්ෂක වැටේ ගැටී ඇත.  

මෙම අනතුරින් වයස අවුරුදු 16 ත් 43 ත් අතර පිරිමින් සහ කාන්තාවන් නව දෙනෙකුට සුළු තුවාල සිදුවිය.  

56 හැවිරිදි රියදුරු තුවාල ලබා නැත.

බස් රථය Yamagata නගරයේ සිට Tokyo දක්වා ධාවනය වෙමින් තිබූ අතර අනතුරෙන් පසු මගීන් වෙනත් බස් රථයකට මාරු කර ඇත.

122 Views

Comments