ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 246කි.

.

ජපානයෙන් ඊයේ(31) නව කොරෝනා රෝගීන් 57,264ක් වාර්තා වූ අතර එය පෙරේදාට(30) වඩා 35,838කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 4,862ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 32ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 246කි.

 

117 Views

Comments