ප්‍රවීණ ලේඛක හරුකි මුරකාමිගේ සම්පූර්ණ නවකතාවක් වසර හයකට පසු ප්‍රථම වරට අප්‍රේල් 13 වැනිදා නිකුත් කරන බව සිය නිල වෙබ් අඩවියේ අද(01) නිවේදනය කළේය.
එය 2017 වසරේ පළ වූ "Killing Commendatore" ට පසු පළමු නව කතාව වන අතර පිටු 1200කින් සමන්විත බව බව පැවසේ.
එය අප්‍රේල් 13 නිකුත් වීමට නියමිතයි