Nippon-Ham කළමනාකරු ගිනිකෙලි සංදර්ශනයක් පවත්වයි


ගිනිකෙළි 2,200 ක් පමණ භාවිතා කරන ලදී.

.

Nippon-Ham කළමනාකරු විසින් ඊයේ(31) දින ඔකිනාවා ප්‍රාන්තයේ නාගෝ නගරයේ ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්වීය. 

මේ සඳහා දළ වශයෙන් ගිනිකෙළි 2,200 ක් පමණ භාවිතා කරන ලදී.

ඔහු මෙලෙස ගිනිකෙලි සංදර්ශනයක් පැවැත්වූයේ අඛණ්ඩව දෙවන වරටයි.

112 Views

Comments