කාන්තාවකට අතවර කිරීමට උත්සාහ කල අයෙක් අත්අඩංගුවට


අත්අඩංගුවට ගත් සැකකරු 60 හැවිරිදි අයෙකි.

.

සුන්දර ස්වභාවික දර්ශන සහ ඓතිහාසික ගොඩනැගිලි සඳහා ප්‍රසිද්ධ කඳුකර නිවාඩු නිකේතනයක් වන Nikko සංචාරකයින් සඳහා ජනප්‍රිය ගමනාන්තයක් වේ.

ජනවාරි 24 රාත්‍රියේ ටොචිගි හි 24 හැවිරිදි කාන්තාවක් මෙහි නවාතැන් ගෙන තිබේ.

පසුව හෝටලයේ සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු ඇයට අතවර කිරීමට උත්සහ කර ඇත.

කෙසේවෙතත් පොලිසිය පැමිණ අදාල පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

නමුත් ඔහු මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

 

123 Views

Comments