"Kinema Junpo" චිත්රපට සඟරාව විසින් 2022 වසරේ හොඳම චිත්රපට 10 ප්රකාශයට පත් කරන ලදී.
එහිදී හොඳම ජපන් චිත්රපටය ලෙස "Keiko, Keep your eyes open" ත්, හොඳම විදේශීය චිත්රපටය ලෙස "Lycorice Pizza" ත්, හොඳම සංස්කෘතික චිත්රපටය ලෙස "My story, the story of village" චිත්රපටයත් තේරී පත් විය.
එමෙන්ම හොඳම ජපන් චිත්රපට අධ්යක්ෂක ලෙස Tomoaki Takahashi තේරී පත් වූ අතර හොඳම විදේශීය චිත්රපට අධ්යක්ෂක ලෙස Pedro Almodóvar තේරී පත් විය.