අයිචි ප්‍රාන්තය තුළ ඇවිදීමේදී ස්මාර්ට් ෆෝන් භාවිතය තහනම් කෙරේ


එය අප්‍රේල් 1 දින සිට බලාත්මක වනු ඇත.

.

අයිචි ප්‍රාන්තයේ කොනන් නගරයේ මාර්ගවල සහ දුම්රිය ස්ථාන චතුරශ්‍රවල ඇවිදීමේදී ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය තහනම් කිරීමේ පනත් කෙටුම්පත ලබන අද(17) පැවැත්වෙන නගර සභා සැසියේදී සම්මත කිරීමට නියමිතයි.

කෙටුම්පතට අනුව එය අප්‍රේල් 1 දින සිට බලාත්මක වනු ඇත.

ඒ අනුව ස්මාර්ට්ෆෝන් ජංගම දුරකථන පමණක් නොව සිතියම් සහ ඊ-පොත් සහ ටැබ්ලට් භාවිතයද මෙමගින් තහනම් වේ.

140 Views

Comments