Pfizer සමාගම විසින් නිෂ්පාදනය කළ කොවිඩ් සඳහා වූ ගිලින පෙති සඳහා ජපාන සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය හිමි වී තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා එම සමාගමට මෙම අනුමැතිය ලබාදී ඇති අතර මධ්‍යම මට්ටමේ රෝග ලක්ෂණ පෙන්වන බොහෝ ආසාදිතයින් මේ අර හා සුවකර ගැනීම ඔවුන්ගේ පරමාර්ථයයි .
ජපාන රජය pfizer සමාගම සමඟ මෙම වසර ඇතුළත දී ජනතාව මිලියන දෙකක් සඳහා මෙම ඖෂධය නිෂ්පාදනයට ගිවිසුම් ගත වී ඇති අතර මේ වන විටත් මිනිසුන් හතළිස් දාහ කට ප්‍රමාණවත් පෙති ආනයනය කර තිබේ.