ජපාන අගමැති උපදේශක ඉල්ලා අස්වේ


ඒ දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙනුයි.

.

අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ උපදේශක Nobuo Kishi ඉල්ලා අස්වී තිබේ.

ඒ දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙනුයි.

ඒ අනුව ඔහුගේ වැඩිමල් පුත් Shinchiyo ඔහුගේ අනුප්‍රාප්තිකයා වනු ඇත. 

31 හැවිරිදි Shinchiyo, Nobuo Kishiගේ වත්මන් ලේකම් ලෙසද කටයුතු කරයි.

100 Views

Comments