Koho උසස් පාසලේ බේස්බෝල් පුහුණුකරුට මාස 4ක වැඩ තහනමක්


ඒ සිසුවෙකුගේ මුහුණට පහර දීම සම්බන්ධයෙනුයි.

.

ජපාන ශිෂ්‍ය බේස්බෝල් සංගමය විසින් Koho උසස් පාසලේ බේස්බෝල් සමාජයේ පුහුණුකරුට මාස හතරක වැඩ තහනමක් පැනවීය.  

ඒ අදාල පුහුණුකරු ආලෝකය නිවා දමන වේලාව නිරීක්ෂණය නොකළ දෙවන වසරේ සිසුවෙකුගේ මුහුණට පහර දීම සම්බන්ධයෙනුයි.

තවද ඔහු දෙවන වසරේ සිසුවෙකුට ඔහු කණ්ඩායමේ නැති බවත් වහාම පිටවෙන ලෙසත් බැණ වැදී ඇත.  

කෙසේනමුත් පාසල පවසන පරිදි පුහුණුකරු අදාල සිසුන් දෙදෙනාගෙන් සමාව ඉල්ලා ඇති අතර විදුහල්පතිවරයා ද ඔහුට වාචිකව අවවාද කර ඇත.

128 Views

Comments