ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 397කි.

.

ජපානයෙන් ඊයේ(02) නව කොරෝනා රෝගීන් 45,299ක් වාර්තා වූ අතර එය පෙරේදාට(01) වඩා 10,238කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 3,502ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 35ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 397කි.

81 Views

Comments