ඊයේ(02) රාත්රී 9:39 ට පමණ Tobu Tojo ලයින් හි Tsurugashima දුම්රිය ස්ථානයේ මාරක අනතුරක් සිදු විය.
මේ හේතුවෙන් Ikebukuro සහ Ogawamachi දුම්රිය ස්ථාන අතර දුම්රිය ගමනාගමනය අත්හිටුවන ලදී.
කෙසේනමුත් රාත්රී 10:55 ට පමණ සියලුම මාර්ග ගමනාගමන කටයුතු සඳහා නැවත ක්රියාත්මක විය.