ඉබරාකි ප්‍රාන්තයේ කුකුළන් මිලියන 1.11ක් මරා දැමේ


කුරුළු උණ සහිත කුකුළෙකු හමුවීම මෙයට හේතුවයි.

.

ඉබරාකි ප්‍රාන්තයේ යාචියෝ නගරයේ කුකුළු ගොවිපළකින් කුරුළු උණ ආසාදනය වී ඇති බවට සැක කෙරෙන කුකුළෙකු සොයාගත් බව ඉබරාකි ප්‍රාන්තය පසුගිය ඊයේ(02) නිවේදනය කළේය.

ගොවිපළේ වෛරසය වැලඳී මියගිය කුකුළන් සංඛ්‍යාව 100ක් පමණ දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ගොවිපළේ බිත්තර දමන කිකිළියන් මිලියන 1.11 ක් පමණ මරා දැමුණු බව වාර්තා වේ.

103 Views

Comments