ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දිනය අදයි


ශ්‍රී ලංකාව නිදහස ලබා අදට වසර 75ක් සපිරේ.

.

ශ්‍රී ලංකාවට 1948 පෙබරවාරි 04වන දින නිදහස හිමිවූ අතර ශ්‍රී ලංකාව නිදහස ලබා අදට වසර 75ක් සපිරේ.

මේ අතර ජාතික හා ආගමික එකමුතුව පිළිඹිබු වන අයුරින් 75 වන නිදහස් දින සමරු උළෙල අභිමානයෙන් සැමරීමට සියලු කටයුතු සූදානම්ව පවතී.

”‍එක්ව නැගිටිමු ”‍ තේමාව යටතේ 75 වන නිදහස් දින සමරු උළෙල අද(04) වන දින ගාලු‍ මුවදොර පිටියේදී උත්කර්ෂවත්ව පවත්වන ලදී.

114 Views

Comments