සිය නිවසට ගිනි තැබූ යුවලක් අත්අඩංගුවට


බහින්බස්වීමක් දුරදිග යාමෙන් මොවුන් සිය නිවසට ගිනි තබා ඇත.

.

50 හැවිරිදි අර්ධකාලීන සේවිකාවක් Wakayama නගරයේ නිවසකට ගිනි තැබීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඇගේ සැමියාට එරෙහිවද ගිනි තැබීම සහ මිනීමැරීම සම්බන්ධයෙන් Wakayama දිස්ත්‍රික් රජයේ අභිචෝදක කාර්යාලය විසින් අධිචෝදනා ගොනු කරන ලදී.

අදාල කාන්තාව ජනවාරි 14 වැනිදා පස්වරුවේ තම නිවසේ පළමු මහලේ විසිත්ත කාමරයේදී තම සැමියා සමඟ බහින්බස් වීමක් ඇති කරගෙන ඇත.  

පසුව භූමිතෙල් පිරවූ ප්ලාස්ටික් ටැංකියක් රැගෙන ආ ඇගේ සැමියා නිවසට ගිනි තබා තිබේ.

ගින්නෙන් ඔවුන්ගේ 20 හැවිරිදි පුත්‍රයාද ජීවිතක්ෂයට පත්විය.

 

123 Views

Comments