JR Joban දුම්රිය මාර්ගයේ ස්ථානීය පරීක්‍ෂණයක්


ඊයේ(04) සවස 3:55 පමණ සිට JR East විසින් මෙය සිදුකරන ලදී.

.

ඊයේ(04) සවස 3:55 පමණ සිට JR East විසින් JR Joban දුම්රිය මාර්ගයේ  Kashiwa සහ Matsudo දුම්රිය ස්ථාන අතර ස්ථානීය පරීක්‍ෂණයක් පැවැත්වීය.

මේ හේතුවෙන් Joban මාර්ගයේ Shinagawa සහ Toride දුම්රිය ස්ථාන අතර සහ Shinagawa සහ Tsuchiura දුම්රිය ස්ථාන අතර දුම්රිය ගමනාගමනය තාවකාලිකව අත්හිටවන ලදී.

කෙසේ නමුත් සියලුම දුම්රිය මාර්ග පස්වරු 6.10 ට පමණ නැවත ධාවනය සඳහා ආරම්භ විය.

78 Views

Comments