ඉවතලද එළවළු හා පළතුරු වලින් හැන්දක්


22 හැවිරිදි සිව්වන වසරේ විශ්වවිද්‍යාලය ශිෂ්‍යාවක් මෙය නිපදවා ඇත.

.

Tohoku කලා හා නිර්මාණ විශ්ව විද්‍යාලයේ 22 හැවිරිදි සිව්වන වසරේ ශිෂ්‍යාවක් වන Aika Kato ඉවතලන  එළවළු සහ පලතුරු වලින් ආහාරයට ගත හැකි හැන්දක් නිර්මාණය කර තිබේ.

ප්ලාස්ටික් භාවිතය අවම කිරීම මෙම නිර්මාණයේ අරමුණයි.

මෙම හැඳි ඇපල්, කැරට් සහ බ්රොකොලි ලෙස රස වර්ග තුනකින් ඇති අතර එය ආහාරවල රසයට බලපාන්නේ නැත.

ඉදිරියේදී මෙම නිෂ්පාදනය වෙළඳපොළට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

123 Views

Comments