All Nippon Airways(ANA) වෙතින් ගුවන් ගමන්වලදී ඉදිරිපත් කළ යුතු ලියකියවිලි සම්බන්ධව මගීන්ට ඇතිවිය හැකි ගැටළු නිරාකරණය කරගැනීමට අත්වැලක් වෙමින් ඔවුන්ගේ නව සේවාව ANA Travel Ready නමින් ආරම්භ කර තිබේ. මෙම සේවාව තුළින් යම් මගියෙක් පිටත් වීමට පෙර ඔහුට අදාළ සියලු ලියූ ලිපි ලේඛන බාරගෙන ඒවා නිරාකරණය කර දීමට ඔවුන් බලාපොරොත්තු වෙයි .
ANA මගින් covid නයින්ටීන් සහතිකයද භාරගන්නා අතර ප්‍රධාන වශයෙන්ම ඔවුන් මෙම සේවාව සපයන්නේ ජපානයේ සිට ඇමරිකාව , අපේ සහ චීනය බලා පිටත් වන ගුවන් ගමන් සඳහා ය. එයට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් සඳහන් කර ඇත්තේ එම එක් එක් ගමනාන්තයේදී අවශ්‍ය වන ලියකියවිලි එකිනෙකට වෙනස් වීමයි. යම් හෙයකින් අදාළ ලියකියවිලිවල යම් නිවැරදි කිරීමක් සිදු කිරීමට වුවහොත් අදාල මගියා ඉතා ඉක්මනින් ඒ පිළිබඳව දැනුවත් කර ඔහුට එම ලේඛන සකස් කරගැනීමට පහසුකම් සපයන බවද ඔවුන් ප්‍රකාශ කර තිබේ.