දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට


ඊයේ(05) උදෑසන මෙම අනතුර සිදුව ඇත.

.

ඊයේ(05) උදෑසන කගෝෂිමාහිදී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

JR Kyushu නිලධාරීන් සහ පොලිසිය පවසන පරිදි මෙම සිද්ධිය JR Kagoshima දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයකදී උදෑසන 6 ට පමණ සිදුවී ඇත.

එම පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර එහිදී ඔහු මිය ගොස් ඇති බව වාර්තා වේ.  

දුම්රියේ සිටි මගීන් 37 දෙනාගෙන් කිසිවෙකුට හෝ දුම්රිය රියදුරුට තුවාල සිදුවී නොමැත.

 

108 Views

Comments