නැව් දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු අතුරුදන්


යුකි වටනබේ නම් නිලධාරියෙකු මෙසේ අතුරුදන්ව ඇත.

.

Imabari නගරයේ වෙරළට ඔබ්බෙන් Kurshima  සමුද්‍ර සන්ධියේදී භාණ්ඩ ප්‍රවාහන නැව් දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු අතුරුදන් වූ බව Imabari වෙරළාරක්ෂක කාර්යාලය අද(06) ප්‍රකාශ කළේය.

ඉන් එක් අයෙකු වන නෞකාවේ කපිතාන්වරයා වූ 63 හැවිරිදි Sosuke Kitai ගේ සිරුර Mie ප්‍රාන්තයේ නගරයේ තිබී සොයාගෙන ඇති අතර අතුරුදහන්ව සිටින පළමු නිලධාරි යුකි වටනබේ සෙවීම දිගටම කරගෙන යයි.

පසුගිය 02 වැනිදා රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබේ.

108 Views

Comments