ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 124කි.

.

ජපානයෙන් ඊයේ(06) නව කොරෝනා රෝගීන් 15,612ක් වාර්තා වූ අතර එය පෙරේදාට(05) වඩා 16,847කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 1,105ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 39ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 124කි.

78 Views

Comments