Sagawa Expressහි කුරියර් සේවාවල මිළ ඉහළට


ඒ අනුව අපේ‍්‍රල් මාසයේ සිට මිල 8%කින් ඉහළ නැංවේ.

.

සීමාසහිත Sagawa Express Co. ඊයේ(27) නිවේදනය කළේ අප්‍රේල් 1 වැනිදා සිට පාර්සල් බෙදාහැරීමේ සේවාවල මිල 8%කින් ඉහළ දමන බවයි.  

ශ්‍රම හිඟය සහ වැඩිවන ඉන්ධන පිරිවැය මෙම මිල වැඩි කිරීමට හේතුවයි.

එමෙන්ම ට්‍රක් රථ රියදුරන්ගේ වැඩ කරන කාලයද කෙටි කර ඇති බව වාර්තා වේ.

129 Views

Comments