Grammy සම්මාන උළෙලේ හොඳම සමකාලීන සංගීත ඇල්බමය බවට Empire Central පත් වේ


සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය 5 වැනිදා ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්විණි. 

.

ඇමෙරිකානු සංගීත ලෝකයේ ඉහළම උත්සවය ලෙස සැලකෙන 65 වැනි ග්‍රැමී සම්මාන උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය 5 වැනිදා ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්විණි.  

එහිදී Puppy සංගීත කණ්ඩායමේ 'Empire Central' හොඳම සමකාලීන සංගීත ඇල්බමය ලෙස සම්මානයට පාත්‍ර විය.

Snarky Puppy හි සාමාජිකයෙකු වන ජපන් ජාතික Keita Ogawa

තුන්වන වරටත් මෙම සම්මානය ලැබීම ගැන ඉතා සතුටට පත් වන බව මෙහිදී මාධ්‍යය වෙත ප්‍රකාශ කළේය.

112 Views

Comments