"Wonda Morning Shot"හි මිල ඉහළට


එහි සිල්ලර මිල 4-25% කින් පමණ ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

.

Asahi Soft Drinks විසින් ඊයේ(06) නිවේදනය කළේ ටින් කල කෝපි වර්ගයක් වන "Wonda Morning Shot" වැනි බීම නිෂ්පාදන 62ක මිල මැයි 01 සිට ඉහළ නංවන බවයි.  

ඒ අනුව එහි සිල්ලර මිල 4-25% කින් පමණ ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.  

ටින් කෝපි වල මිල 1998 වසරෙන් පසු වසර 25කට පසු ප්‍රථම වතාවට මෙලෙස ඉහල දමා ඇත. 

මෙයට හේතුව අමුද්‍රව්‍ය සහ ඇසුරුම් ද්‍රව්‍යවල මිල ඉහල යාමයි.

ඒ අනුව Wonda Morning Shot මිල යෙන් 115 සිට යෙන් 140 දක්වා ඉහළ යනු ඇත.

86 Views

Comments