මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පිහි ප්‍රහාරයක්


ඔහුගේ සිරුරේ ස්ථාන කිහිපයකට බරපතළ තුවාල සිදු වී ඇත.

.

ඊයේ(07) රාත්‍රී 9:50 ට පමණ නරුඕ-චෝ නිෂිනොමියා නගරයේ වීදියකදී 50 හැවිරිදි පුද්ගලයෙකුට පිහි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම පුද්ගලයාගේ සිරුරේ ස්ථාන කිහිපයකට බරපතළ තුවාල සිදු වී ඇති අතර පිහි ප්‍රහාරය එල්ල කල පුද්ගලයා සොයා හ්යෝගෝ ප්‍රාන්ත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

සිද්ධිය සිදුවූ ප්‍රදේශය Mae දුම්රිය ස්ථානයට මීටර් 400ක් පමණ ගිනිකොන දෙසින් පිහිටි නේවාසික ප්‍රදේශයකි.

 

109 Views

Comments