Nihon විශ්ව විද්‍යාලයේ විභාග අපේක්ෂකයින්ගේ තොරතුරු ඇතුලත් ලෙජරයක් අතුරුදන් වේ


Nihon විශ්වවිද්‍යාලය ඊයේ(07) මේ බව නිවේදනය කළේය. 

.

පසුගිය 01 වැනිදා හිරෝෂිමා හි පැවති සාමාන්‍ය ප්‍රවේශ විභාගයේදී විභාග අපේක්ෂකයින්ගේ අනන්‍යතාව තහවුරු කිරීමට යොදාගත් ලෙජරයේ කොටසක් අතුරුදන් වූ බව Nihon විශ්වවිද්‍යාලය ඊයේ(07) නිවේදනය කළේය.  

කෙසේවෙතත් මේ වන විට එයින් කිසිදු හානියක් තහවුරු වී නොමැත.

අදාල ලෙජරයේ විභාග අයදුම්කරුගේ ඡායාරූපය, විභාග පරීක්ෂක අංකය සහ නම අඩංගු විය.  

113 Views

Comments